NDB Master ඩෙබිට් කාඩ්පත
ප්රතිලාභ
- මුදල් සඳහා ආරක්ෂිත විකල්පයක්
- NDB ඒ.ටී.එම්. මගින් ගණන් කිහිපයකට පහසුවෙන් ප්රවේශ විය හැක
- පැය 24/7 පාරිභෝගික සේවාව
- ගනුදෙනු නොවන වේලාවලදී පවා ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් මුදල් තැන්පත් කළ හැක
- ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් සිදු කරන සෑම ගනුදෙනුවකටම නොමිලේ SMS දැනුම්දීමක්
- ඔබගේ සියලු ගනුදෙනු මාර්ගගත බැංකු සේවාව මගින් නිරීක්ෂණය කළ හැක
- ලොව පුරා පිළිගැනීම
Features & Benefits
Safe alternative for cash
24/7 customer service
Deposit cash using the Debit Card even during non-banking hours.
Free SMS alert for each transaction carried out from the Debit Card.
Ability to monitor all your transactions via online banking